SLADA Outreach Quiz

්‍රීඩකයකු හට TUE ලබා දිමේදී එය අනුමත කරන්නේ හෝ ප්‍රතික්ෂේප කරනු ලබන්නේ කවුරු විසින්ද ?
ලල ක්‍රීඩකයන්ගෙන් සමන්විත කමිටුව මගිනි
ාතික හා ජාත්‍යයන්තර ක්‍රීඩා සම්මේලනයේ සේවය කරන විශේෂඥ කණ්ඩායමක් විසින්
ෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් මගිනි.
ාතික හෝ ජාත්‍යන්තර ක්‍රීඩා සම්මේලනයේ සාමාජිකයන් විසිනි
්‍රීඩකයෙකු තහනම් ද්‍රව්‍ය භාවිතයට හසු වීමෙන් පසු එම තහනම් ද්‍රව්‍ය ක්‍රීඩකයා හට ලබා දුන් හෝ අනුබල දුන් පුහුණුකරු හෝ වෛද්‍යවරයා තහනමට ලක් කළ හැකිද?
ිවැරදි
ැරදි
්‍රීඩාවේ යෙදීමේ දී හෝ ක්‍රීඩා නොකරන අවස්ථාවේදී තහනම් කර ඇති ද්‍රව්‍ය හා ක්‍රම, තහනම් ද්‍රව්‍ය ලැයිස්තුවෙන් හදුනාගත හැකිය. මෙම ප්‍රකාශය,
ැරදි
ිවැරදි
ා විසින් ආහාරයට ගන්නා, එන්නත් කරගන්නා හෝ ශරීරයට ආලේප කරගන්නා සියලුම දේ පිලිබදව මා වගකිව යුතුය. මෙම ප්‍රකාශය,
ැරදි
ිවැරදි
{"name":"SLADA Outreach Quiz", "url":"https://www.quiz-maker.com/QPREVIEW","txt":"ක්‍රීඩකයකු හට TUE ලබා දිමේදී එය අනුමත කරන්නේ හෝ ප්‍රතික්ෂේප කරනු ලබන්නේ කවුරු විසින්ද ?, ක්‍රීඩකයෙකු තහනම් ද්‍රව්‍ය භාවිතයට හසු වීමෙන් පසු එම තහනම් ද්‍රව්‍ය ක්‍රීඩකයා හට ලබා දුන් හෝ අනුබල දුන් පුහුණුකරු හෝ වෛද්‍යවරයා තහනමට ලක් කළ හැකිද?, ක්‍රීඩාවේ යෙදීමේ දී හෝ ක්‍රීඩා නොකරන අවස්ථාවේදී තහනම් කර ඇති ද්‍රව්‍ය හා ක්‍රම, තහනම් ද්‍රව්‍ය ලැයිස්තුවෙන් හදුනාගත හැකිය. මෙම ප්‍රකාශය,","img":"https://www.quiz-maker.com/3012/images/ogquiz.png"}
Powered by: Quiz Maker