ICT-Grade-6-ThirdTerm-MCQ
ගැලීම් සටහනක ප්‍රතිදානය (output) නිරුපනය කරන සංඛේතය වනුයේ ?
(ii)
(iii)
(iv)
(v)
ගැලීම් සටහනක ගලා යාම/ප්‍රවාහය (Flow) නිරුපණය වන සංඛේතය වන්නේ ?
(i)
(ii)
(iii)
(iv)
ගැලීම් සටහනක ආරම්භය නිරුපණය කරන සංඛේතය වන්නේ ?
(ii)
(iii)
(iv)
(v)
ඇල්ගොරිතමයක් (Algorithm) යම් පරිගණක වැඩසටහනක් කරන භාෂාවක් යොදා ගනිමින් ලියු විට ලැබෙන ප්‍රථිපලය වන්නේ ?
ගැලීම් සටහන (Flowchart)
වැඩසටහන (Program)
ව්‍යාජ ඛෙත (Pseudo Code)
රීතිය (Syntax)
පහත දැක්වෙන ගැලීම් සටහනින් කුමක් නිරුපනය වේද ?
පුනරාවර්තන ලුපයක් (repetitive loop)
අනුක්‍රම (Sequence)
කොන්දේසි (condition)
ඉහත කිසිවක් නොවේ
අන්තර්ජාලය ඔස්සේ ලබා ගත හැකි පහසුකම් වනුයේ ?
(i) , (ii)
(i), (ii), (iii)
(i), (ii), (iv)
(ii), (iii), (iv)
HTML මගින් ප්‍රකාශ වනුයේ?
Hyper Text Making Link
Hyper Text Markup Language
Higher Textual Marking of Links
Hyper Text Mixer of Links
වෙබ් අඩවි වල ඇති ප්‍රයෝජනවත් ගුණාංග වනුයේ ?
(i), (ii), (iii)
(iii), (ii)
(i), (ii), (iii), (iv)
(iv), (ii)
අන්තර්ජාලය සඳහා අවශ්‍ය වන්නේ
පරිගණක එකිනෙක සම්බන්ද කිරීම සඳහා අන්තර්ජාතික ගිවිසුම
ප්‍රාදේශීය පරිගණක ජාලයක්
පරිගණක අතර සන්නිවේදන කටයුතු සිදු කිරීම සඳහා එකිනෙකා සමග අවබෝධ කරගත් නීති මාලාවක්
විශ්ව විසිරි වියමන (www)
dial-up හා Broadband සම්බන්තා අතර ඇති ප්‍රධාන වෙනස් කම ?
වේගය
නිරන්තර සම්බන්ධතාවය
වැඩි බාගත වේගය (high Download Speed)
ඉහත සියල්ල
ලොව ඕනෑම පුද්ගලයෙකු හට ප්‍රවේශය ලබා ගැනීම සඳහා වෙබ් පිටු (Web Pages) ගබඩා කර ඇති ස්ථානය හඳුන් වන්නේ කුමන නමකින්ද ?
වෙබ් පිටුව (Web Page)
වෙබ් සේවා දායකය (Web Server)
ද්වාරය (Gateway)
Web Browser
සෙවුම් යන්ත්‍ර (Search Engine) යොදා ගනු ලබන්නේ පහත කුමන කටයුත්ත සඳහා ද ?
වීඩියෝ පට (Video) සෙවීමට
ලේඛන ( Document)සෙවීමට
මෘදුකාංග බාගත කිරීමට
ඉහත සියල්ල
අන්තර්ජාලය ඔස්සේ ක්ෂණිකව පණිවිඩ යැවීමටත් ලබාගැනීමටත් ඉඩ ලබා දෙන පහසුකම වන්නේ
වෙබ් පිරික්සීම (Web Browsing)
විද්‍යුත් තැපෑල (email)
e-වානිජ්‍ය (e-commerce)
පල කිරීම් (posting)
HTTPS හි 'S' මගින් ප්‍රකාශ වනුයේ ? (Hypertext Transfer Protocol......)
Secured
Simple
Server
system
ඔබ පදිංචි ප්‍රාදේශයේ සිටින අන්තර්ජාල මිතුරෙකු ඔබ මුණ ගැසීමට විමසයි දැන් ඔබ කල යුත්තේ ?
පුද්ගලිකව නොහඳුනන පුද්ගලයින් බාහිර ලෝකයේදී හමුවීමෙන් වැලකීමයි .තවද මේ පිලිබඳ දෙමව්පියන් දැනුවත් කල යුතුයි.
මුණගැසීම සඳහා වෙලාවක් වෙන් කිරීමයි
හොර රහසේ මුණ ගැසීමයි .
ඉහත කිසිවක් නොවේ.
විද්‍යුත් තැපෑල (email) හා ක්ෂණික පණිවිඩ (instance message) සඳහා පරිශීලන නාමයක් (user name) සාදා ගැනීමේදී කල යුත්තේ ?
සෑම විටම සත්‍ය නම යොදා ගැනීමයි
ඔබගේ අනන්‍යතාව හෙළි නොවන නමක් භාවිතා කිරීම
ඔබ පිළිබඳව ඉඟි ලබා දෙන නාමක් භාවිත කිරීම
පියාගේ නම ලබා දීම
ඔබගේ මුරපද (Password) හා රහස් ඛෙත (secret codes)
හොඳම යහළුවන්ට පමණක් ලබාදිය යුතුය.
අමුත්තන්ට කිය යුතුය
දෙමව්පියන්ට හැර වෙනත් කිසිවෙකුට නොදිය යුතුය.
ඒවා කුඩා කොළ කැබැල්ලක ලියා නිතර පෙනෙන පරිදි monitor එකේ ඇලවිය යුතුය.
දුරකථන අංකය හා ලිපිනය වැනි පුද්ගලික තොරතුරු යම් අයෙකු අන්තර්ජාලය ඔස්සේ ඔබෙන් විමසන විට කල යුත්තේ ?
ඒවා විමසන ඕනෑම අයෙකුට පැකිලිමකින් තොරව ලබා දීම (එසේ නොකිරීම ආචාරශීලි නොවන නිසා )
Facebook වැනි සමාජ public ආකාරයෙන් ඒවා පල කිරීමයි (එවිට ඕනෑම අයෙකුට ඔබෙන් නොවිමසාම එය ලබා ගත හැකි වේ )
පෞද්ගලික විස්තර ඔබ නොදන්නා අයට දීමෙන් වැළකිය යුතුයි
ප්‍රථමයෙන් ඔවුන් ගේ තොරතුරු ලබාගෙන ඉන්පසු ඔබගේ විස්තර ලබා දිමයි
වෙබ් අඩවියක් එහි දත්ත ගුප්ත ඛේතනය (encrypt) කර ඇතිදැයි දැනගන්නේ කෙසේ ද ?
ඒකීය සම්පත් පිහිටුවනය (URL) ඉහලින් උද්දීපනය (Highlight) වී තිබීම
ඒකීය සම්පත් පිහිටුවනය (URL) ඉබි යතුර (Lock Symbol) දර්ශනය වීමෙන්
සෑම වෙබ් අඩවියක්ම ගුප්ත ඛේතනය (encrypt) කරයි'
ගුප්ත ඛේතනය (encrypt) කර ඇති වෙබ් අඩවි පුරණය(Load) වීමට වැඩි වෙලාවක් ගත වේ.
{"name":"ICT-Grade-6-ThirdTerm-MCQ", "url":"https://www.quiz-maker.com/QPLH1F17B","txt":"ගැලීම් සටහනක ප්‍රතිදානය (output) නිරුපනය කරන සංඛේතය වනුයේ ?, ගැලීම් සටහනක ගලා යාම\/ප්‍රවාහය (Flow) නිරුපණය වන සංඛේතය වන්නේ ?, ගැලීම් සටහනක ආරම්භය නිරුපණය කරන සංඛේතය වන්නේ ?","img":"https://www.quiz-maker.com/3012/CDN/69-3081124/q1.jpg?sz=1200"}