්‍රතිජීවක ඖෂධ (Antibiotic ) මගින් විනාශකරනුයේ
ෛරස
ැක්ටීරියා
ියළුම ක්ෂුද්‍රජීවීන්
්‍රතිජීවක ප්‍රතිරෝධි බැක්ටීරියා මිනිසුන් අතර ව්‍යාප්ත වනුයේ්
වත් ප්‍රතිජීවක ප්‍රතිරෝධි බැක්ටීරියාවකින් ආසාදිත පුද්ගලයන්හා ගැවසීමෙන්
වත් ප්‍රතිජීවක ප්‍රතිරෝධි බැක්ටීරියාවකින් ආසාදිත පුද්ගලයකු ඇල්ලු හෝ පාවිච්චි කළ දෙයක් ඇල්ලීමෙන්
ොඳින් අත නොසේදු සෞඛ්‍ය සේවකයෙකුගේ අත් හරහා හෝ හොඳින් පිරිසිදු නොකරන ලද උපකරණ හරහා
්‍රතිජීවක ප්‍රතිරෝධි බැක්ටීරියාවලින් ආසාදිත සතුන් , ආහාර-පාන හෝ ජලය හරහා
හත සියළුම පිලිතුරු නිවැරදියි
ෛද්‍යවරයෙකු ඔබට නිර්දේශ කරන ප්‍රතිජීවක,ඔබ විසින් එම රෝගයෙන් යම් සුවයක් ලැබූ වහාම නවතාදමනවා ද ?
ව්
ැත
බ ප්‍රතිජීවක ප්‍රතිරෝධි බැක්ටීරියාවකින් ආසාදිත වුවහොත්
බ වැඩිකාලයක් රෝගාතුර වී සිටිය හැකිය
බට වැඩි වාර ගණනක් වෛද්‍යවරයා හමුවිය යුතු වේ හෝ රෝහල් ගත වීමට සිදුවේ.
බට අධික ඖෂධ භාවිතා කිරීමට සිදුවන අතර වැඩි අතුරු ආබාධවලට ලක්විය හැකිය.
හත සියළුම පිළිතුරු නිවැරදයි.
්‍රතිජීවක ප්‍රතිරෝධිතාවය දැනටමත් පාලනය කලනොහැකි තත්වයට පත්වී ඇත.මේ සම්බන්ධයෙන්මා හට කළ හැකිදෙයක් නැත
කඟ වෙමි
කඟ නොවෙමි
බට ප්‍රතිජීවක ප්‍රතිරෝධිතාව මැඩලීමට සහය විය හැකිවනුයේ
බට සුවය දැනුන වහාම ප්‍රතිජීවක නවතා දැමීම මගින්
බට අසනීප ගතියක් දැනුන වහාම ඹසුසලකින් හෝමිතුරකු මාර්ගයෙන් ප්‍රතිජීවක ලබාගැනීම
්‍රතිශක්තිකරණ එන්නත් නියමිතදිනට ලබා ගැනීමෙන්
{"name":"ප්‍රතිජීවක ඖෂධ (Antibiotic ) මගින් විනාශකරනුයේ", "url":"https://www.quiz-maker.com/QPREVIEW","txt":"ප්‍රතිජීවක ඖෂධ (Antibiotic ) මගින් විනාශකරනුයේ, ප්‍රතිජීවක ප්‍රතිරෝධි බැක්ටීරියා මිනිසුන් අතර ව්‍යාප්ත වනුයේ්, වෛද්‍යවරයෙකු ඔබට නිර්දේශ කරන ප්‍රතිජීවක,ඔබ විසින් එම රෝගයෙන් යම් සුවයක් ලැබූ වහාම නවතාදමනවා ද ?","img":"https://www.quiz-maker.com/3012/images/ogquiz.png"}
Powered by: Quiz Maker