���්‍රතිජීවක ඖෂධ (Antibiotic ) මගින් විනාශකරනුයේ
���ෛරස
���ැක්ටීරියා
���ියළුම ක්ෂුද්‍රජීවීන්
���්‍රතිජීවක ප්‍රතිරෝධි බැක්ටීරියා මිනිසුන් අතර ව්‍යාප්ත වනුයේ්
���වත් ප්‍රතිජීවක ප්‍රතිරෝධි බැක්ටීරියාවකින් ආසාදිත පුද්ගලයන්හා ගැවසීමෙන්
���වත් ප්‍රතිජීවක ප්‍රතිරෝධි බැක්ටීරියාවකින් ආසාදිත පුද්ගලයකු ඇල්ලු හෝ පාවිච්චි කළ දෙයක් ඇල්ලීමෙන්
���ොඳින් අත නොසේදු සෞඛ්‍ය සේවකයෙකුගේ අත් හරහා හෝ හොඳින් පිරිසිදු නොකරන ලද උපකරණ හරහා
���්‍රතිජීවක ප්‍රතිරෝධි බැක්ටීරියාවලින් ආසාදිත සතුන් , ආහාර-පාන හෝ ජලය හරහා
���හත සියළුම පිලිතුරු නිවැරදියි
���ෛද්‍යවරයෙකු ඔබට නිර්දේශ කරන ප්‍රතිජීවක,ඔබ විසින් එම රෝගයෙන් යම් සුවයක් ලැබූ වහාම නවතාදමනවා ද ?
���ව්
���ැත
���බ ප්‍රතිජීවක ප්‍රතිරෝධි බැක්ටීරියාවකින් ආසාදිත වුවහොත්
���බ වැඩිකාලයක් රෝගාතුර වී සිටිය හැකිය
���බට වැඩි වාර ගණනක් වෛද්‍යවරයා හමුවිය යුතු වේ හෝ රෝහල් ගත වීමට සිදුවේ.
���බට අධික ඖෂධ භාවිතා කිරීමට සිදුවන අතර වැඩි අතුරු ආබාධවලට ලක්විය හැකිය.
���හත සියළුම පිළිතුරු නිවැරදයි.
���්‍රතිජීවක ප්‍රතිරෝධිතාවය දැනටමත් පාලනය කලනොහැකි තත්වයට පත්වී ඇත.මේ සම්බන්ධයෙන්මා හට කළ හැකිදෙයක් නැත
���කඟ වෙමි
���කඟ නොවෙමි
���බට ප්‍රතිජීවක ප්‍රතිරෝධිතාව මැඩලීමට සහය විය හැකිවනුයේ
���බට සුවය දැනුන වහාම ප්‍රතිජීවක නවතා දැමීම මගින්
���බට අසනීප ගතියක් දැනුන වහාම ඹසුසලකින් හෝමිතුරකු මාර්ගයෙන් ප්‍රතිජීවක ලබාගැනීම
���්‍රතිශක්තිකරණ එන්නත් නියමිතදිනට ලබා ගැනීමෙන්
{"name":"ප්‍රතිජීවක ඖෂධ (Antibiotic ) මගින් විනාශකරනුයේ", "url":"https://www.quiz-maker.com/QPREVIEW","txt":"ප්‍රතිජීවක ඖෂධ (Antibiotic ) මගින් විනාශකරනුයේ, ප්‍රතිජීවක ප්‍රතිරෝධි බැක්ටීරියා මිනිසුන් අතර ව්‍යාප්ත වනුයේ්, වෛද්‍යවරයෙකු ඔබට නිර්දේශ කරන ප්‍රතිජීවක,ඔබ විසින් එම රෝගයෙන් යම් සුවයක් ලැබූ වහාම නවතාදමනවා ද ?","img":"https://www.quiz-maker.com/3012/images/ogquiz.png"}
Powered by: Quiz Maker