{"name":"1.ලැටෙක්ස් කොන්ඩම් අනපේක්ෂිත ගැබ් ගැනීම් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළැක්වීමට හැකි යැයි නිර්දේශ කර තිබේ.", "url":"https://www.quiz-maker.com/QPREVIEW","txt":"1.ලැටෙක්ස් කොන්ඩම් අනපේක්ෂිත ගැබ් ගැනීම් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළැක්වීමට හැකි යැයි නිර්දේශ කර තිබේ., 2.ස්නේහ මූලික කරගත් ලිහිසිකාරක වන බේබි ඔයිල් සහ වැස්ලීන්, ලැටෙක්ස් කොන්ඩම් සමග භාවිතා කිරීම ආරක්ෂා සහිතය., 3.කොන්ඩමයේ සංවෘත කෙළවර තිබෙන කුඩා ඉදිමුම වැනි කොටස මිරිකා එහි වාතය ඉවත් නොකල හොත් කොන්ඩමය කැඩී යා හැකිය.","img":"https://www.quiz-maker.com/3012/images/ogquiz.png"}